පාඩම් කරන වේගවත් මඟ ketisatahan.lk
දැන් ඔබට 5 වසර පරිසරය විෂයය සහ 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි වල සිංහල, බුද්ධාගම, ඉංග්‍රීසි විෂයයන් සඳහා කෙටි සටහන් සියල්ල ketisatahan.lk – Free Package වෙතින් නොමිලේ පහතින් ලබා ගත හැක. 5 වසර අනෙකුත් විෂයයන් සහ 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි වල විද්‍යාව, ගණිතය, ඉතිහාසය, සිංහල, බුද්ධාගම, ඉංග්‍රීසි විෂයයන් සඳහා කෙටි සටහන් සියල්ල ලබා ගැනීමට Ketisatahan.lk – Full Package භාවිතා කරන්න. සියළුම කෙටි සටහන් පළපුරුදු ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ විෂය නිර්දේශයන්ට අදාලව සකස් කර ඇත.