Grade 5 Ketisatahan

ඔබට අවශ්‍යය විෂය, මාධ්‍යය සහ විෂය ඒකක පහතින් තෝරා ගන්න. වෙනත් විෂයකට මාරුවීමට පෙර [Reset] ඔබන්න. දත්ත ලැබෙන තුරු මදක් රැදී සිටින්න.

 

රබාන

ගැට බෙරය

යක් බෙරය

උඩැක්කිය

තාලම්පට

පන්තේරුව

ගෙජ්ජි

බටනලාව

හොරණෑව

 

හක්ගෙඩිය

අත් පෝරුව

උදැල්ල

මඩ පෝරුව

නගුල

දෑකැත්ත

බොල්අත්ත

රේක්කය

වියගහ

වී බිස්ස

අතංගුව

මාදැල

වීසි දැල

කරක්ගෙඩිය

හබල

බිලීපිත්ත

මේසන් හැන්ද

 

මනිස් ලෑල්ල

ලෙවලය

මුලුමට්ටම

ලඹය

පොරව

අත් කියත

යතුකැටය

නියන

අතකොලුව

වෑය

කැටයත්ත

පීර

වරක්කලය

දඬු අඬුව

බුරුමය

 

 

කිණිහිර

 

මයිනහම

දඬු අඬුව

මිටිය

පීර

  • සීගිරිය
  • ශ්‍රීපාදය
  • දළඳා මාලිගාව
  • පරාක්‍රම සමුද්‍රය
  • ඉසුරුමුණිය
  • මිහින්තලය
  • දඹුලු ලෙන් විහාරය
  • ඇම්බැක්කේ දේවාලය‍
  • පොලොන්නරුව ගල් විහාරය
  • ශ්‍රී මහ ‍බෝධිය
  • රුවන්වැලි සෑය
  • පනාවිටිය අම්බලම
  • සඳකඩ පහණ
  • මුරගල
  • කොරවක්ගල
  • සීගිරි බිතුසිතුවම්
  • යාපහුව සිංහ රුව
  • අවුකන බුදු පිළිමය
  • කුට්ටම් පොකුණ
  • නෙලුම් පොකුණ
  • ඉසුරුමුණි පෙම් යුවල
  • අනුරාධපුර සමාධි පිළිමය
  • පනාවිටිය අම්බලමේ කැටයම්
  • ඇම්බැක්කේ දේවාලයේ කැටයම්
  • රුහුණු රට
  • පිහිටි රට
  • මායා රට
  • පණ්ඩුකාභය රජතුමා
  • දේවානම්පියතිස්ස රජතුමා
  • එළාර රජතුමා
  • දුටුගැමුණු රජතුමා
  • ප්‍රධාන වර්ණ 02ක් මිශ්‍ර කිරීමෙන් සෑදේ.
  • කොළ
  • දම්
  • තැඹිලි
  • තොරතුරු සන්නිවේදනය යන්න වචන දෙකකින් සමන්විතය.
  • තොරතුරු යනු අන් අයට දැනගත හැකි ආකාරයට ප්‍රකාශ කරන ප්‍රවෘත්ති වේ.
  • සන්නිවේදනය යනු යමක් මැනවින් නිවේදනය කිරීම/ප්‍රකාශ කිරීමයි.
  • සිතුවම්/චිත්‍ර මගින් – ගුහා චිත්‍ර
  • ශබ්ද මගින් – වාචිකව
  • රූප සටහන් මගින් – රූපික අක්ෂර
  • භාණ්ඩ මගින් – අඬබෙරය,බෙරය
  • ලිපි මගින් – හම්,රෙදි,පුස්කොළ,ලී කැබලි,තැපැල් සේවය
  • මුද්‍රිත දෑ මගින් – කඩදාසි,රෙදි,පොත්,පුවත්පත්
  • විද්‍යුත් ක්‍රම මගින් – දුරකථනය(ජංගම,ස්ථාවර),විදුලි පණිවුඩ,ගුවන් විදුලිය,රූපවාහිනිය,පරිගණකය
  • අන්තර් ජාලය මගින් – වෙබ් පිටු,විද්‍යුත් තැපෑල
  • දිනපතා පුවත්පත
  • සතිපතා පුවත්පත
  • මාසික ප්‍රකාශන
  • සඟරා
  • පොත්පත්
  • අත් පත්‍රිකා
  • දැන්වීම්
  • පෝස්ටර්
  • දුරකථනය
  • රූපවාහිනිය
  • ගුවන් විදුලිය
  • චිත්‍රපට
  • අන්තර්ජාලය
  • විද්‍යුත් තැපෑල
  • ෆැක්ස්
  • විද්‍යුත් තැපෑල, විද්‍යුත් සන්නිවේදනයේ පෙරළිකාර මෙවලකි.
  • යම් ලියුමක්/ලිපියක් විවිධ රටවල සිටින විවිධ පුද්ගලයන්ට යැවීමටත්,විවිධ ස්ථානවලින් ලැබෙන ලිපි/ලියුම් එකම පුද්ගලයාට යොමු කිරීමටත් විද්‍යුත් තැපෑල උපකාරී වේ.
  • දැනට ලෝකයේ අඩු වියදමකින්,දුර බැහැර රටවල/ස්ථානයක සිටින පුද්ගලයන්ට,ඉතා ඉක්මනින්,එනම් ඉතා කෙටි කාලයකින් තුළ යැවීමට හැකි වීම විද්‍යුත් තැපෑලෙහි සුවිශේෂත්වය යි.

සංදර්ශකය (Monitor)

යතුරු පුවරුව (Key board)

මූසිකය (Mouse)

මධ්‍ය සැකසුම් ඒකකය (CPU)

ආබාධිත

දුරකථන පහසුකම්

බොජුන්හල

ගුවන් තොටුපළ

බිඳෙන සුළුය

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි

  • සවන් දීමෙන් තොරතුරු/ප්‍රවෘත්ති දැන ගත හැකි වීම.
  • අනෙකුත් කාර්යයන් සිදු කිරීමේ දී වුවද සවන් දිය හැකි වීම.
  • කැමති නාලිකාවක් තෝරාගෙන සවන් දිය හැකි වීම.
  • ශ්‍රමිකයන්ට/කම්කරුවන්ට ඉතා සුදුසු මාධ්‍යයක් වීම.
  • ජංගම දුරකථනයෙන් ද සවන් දිය හැකි වීම.
  • අධික ශබ්දය කන් බෙරයට හානි කර වීම.
  • තමා කරන කාර්ය නිසි ලෙස කිරීමට බාධාවක් වීම.
  • අවට සිටින අයට කරදරයක් වීම.
  • අධික ශබ්දය හේතුවෙන් පරිසරය දූෂණය වීම.
  • ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන තොරතුරු සවන් දීමට හා බැලීමට හැකි වීම.
  • අප කැමති වැඩසටහන් තෝරා නැරඹීමට හැකි වීම.
  • ලෝකයේ සිදුවන දෑ අප නිවසේ සිටම දැක බලා ගත හැකි වීම.
  • උදෑසන ආගමික වතාවන්
  • සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම්
  • ශරීර සුවතා ක්‍රියාකාරකම්
  • සිසුන්ගේ උපන්දින සැමරුම්
  • පන්තියේ කසල බැහැර කිරීම
  • උදව් අවශ්‍ය සිසුන් හඳුනාගෙන ඔවුනට ඉගෙනුම් උපකරණ/ද්‍රව්‍ය ලබා දීම.
  • ගිලන් වූ පුද්ගලයන්ට උපස්ථාන කිරීම.
  • වැඩිහිටි නිවාසයක/ළමා නිවාසයක සිටින පුද්ගලයන්ට අවශ්‍ය උපකාර කිරීම.
  • අන් අයගේ ගරුත්වය රැකෙන පරිදි උදවු කිරීම.
  • තම ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අන් අයට උපකාර කිරීම.
  • තමා තුළ ආදාරය,කරුණාව,දයාව වැනි ගුණාංග නිතැතින්ම ඇතිවන බව පෙන්වා දීම.
  • සියලු දෙනාම සහයෝගයෙන් එකට එක්ව එම කටයුත්ත කිරීම.
  • අපද්‍රව්‍ය පිළිස්සීමෙන් වායුගෝලයට අහිතකර පිළිකාකාරක වායු මුදා හැරේ.
  • අහිතකර කිරණින් අපම ආරක්ෂා කරන ඕසෝන් ස්තරයට හානි සිදු වීම.
  • පොලිතීන් වැනි අපද්‍රව්‍ය ගිල දැමීමෙන් වන අලින් වැනි සතුන් මිය යාම.
  • අපද්‍රව්‍ය පස හා මිශ්‍ර වීමෙන් පස දූෂණය වීම.
  • අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී පහත සංකේතය රැගත් සියලු ම විද්‍යුත් උපාංග පරිසරයට බැහැර කිරීම සිදු නොකළ යුතුය.

  • භාවිතා කරන ලද බැටරි
  • ජංගම දුරකථන
  • පරිගණක උපාංග
  • CFL බල්බ
  • අපද්‍රව්‍ය වර්ග කර බැහැර කිරීම.
  • ප්ලාස්ටික්,පොලිතීන්,රබර්,වීදුරු වැනි ද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථානවලට පමණක් භාර දීම.
  • අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිතයට ගැනීම.
  • පරිසරයට අහිතකර ද්‍රව්‍ය වෙනුවට හිතකර ද්‍රව්‍ය හැකිතාක් භාවිතා කිරීමට උත්සහ කිරීම.
  • පරිසරයට හිතකර ලෙස බලපෑම.
  • ආර්ථික වාසි ලැබීම.
  • පසට හිතකර පාංශු ජීවීන් හා වන සතුන් ආරක්ෂා වීම.
  • කෙම් ක්‍රම
  • වාරි කර්මාන්තය
  • හෙළ වෙදකම
  • කැවිලි පෙවිලි වර්ග
  • කාර්මික ශිල්පීය ක්‍රම
  • මූර්ති හා කැටයම් කලා ශිල්ප ක්‍රම
  • වියමන් ක්‍රම
  • කඳු
  • තැනිතලා
  • ඇළ මාර්ග
  • ගංගා
  • දිය ඇළි
  • නිරිත දිග මෝසම් වර්ෂාව (මැයි – සැප්තැම්බර්)
  • ඊසාන දිග මෝසම් වර්ෂාව (දෙසැම්බර් – පෙබරවාරි)
  • වාසුළි
  • නිරිත දිග මෝසම් වර්ෂාවෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශයට හා තෙත් කලාපයට සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් ලැබේ.
  • ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් උතුරු නැගෙනහිර පළාත් අයිති වන වියළි කලාපයට සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් ලැබේ.
  • පස සෝදා යාමට ලක්වන්නේ ද සොයා බැලීම.

  • රූපයේ දැක්වෙන පරිදි තණකොළ සහිත හා රහිත භූමියක් යොදා ගත යුතුය.
  • වැසි සහිත දිනයක් අවසානයේ හෝ වතුර බටයකින් සමාන කාලයක් තුළ භූමි කොටස් දෙකට ම වතුර ඉසීමෙන් පසු හෝ තබා ඇති විනිවිද පෙනෙන බඳුන්වල රැස් වන ජල ප්‍රමාණය නිරීක්ෂණය කරන්න.
  • එමගින් තණකොළ ඉවත් කළ බිමෙහි වැඩියෙන් පස සෝදා යන බව දැකගත හැකිය.
  • ඊට හේතුව තණකොල ඉවත් කළ බිමෙහි ඇති බඳුනේ වැසි ජලය වැඩි වශයෙන් හා මඩ පැහැයෙන් යුක්ත වීමයි.
  • තණකොළ වැවීම.
  • පොල්ලෙලි ඇල්ලීම.
  • පැළ සිටුවීම.
  • ගල් යෙදීම.
  • වගුරු/ජලාශ ආශ්‍රිත බිමක් හඳුනා ගැනීම.

  • රූපයේ පරිදි වගුරු/ජලාශ ආශ්‍රිත බිමකින් හා පාසල් වත්තෙන් පස් ගෙන නියැදිය 02ක් සාදා ගන්න.
  • එය වෙන වෙනම බඳුන් දෙකකට දමා සමාන ප්‍රමාණ වලින් ජලයද එකතු කරන්න
  • ඒ අනුව වගුරු/ජලාශ ආශ්‍රිත ප්‍රදේශයෙන් ලබා ගත් පස් නියැදිය සහිත භාජනයට අඩු ජල ප්‍රමාණයක් ද එකතු වී ඇත.
  • ඊට හේතුව පසේ ජලය රඳවා ගැනීමට හැකි ධාරිතාව වැඩි වීමයි.
  • උතුරින් – ඉන්දියාවද
  • බටහිරින් – අප්‍රිකානු රටවල් ද
  • දකුණින් – ඉන්දියන් සාගරයද
  • නැගෙනහිරින් – මැලේසියාව හා තායිලන්තය වැනි රටවල් ද පිහිටයි.
  • ශ්‍රී ලංකාව වටා ඇති මුහුදේ පවතින මත්ස්‍ය සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර අවශ්‍යතාව සපුරාලීම.
  • ධීවර කර්මාන්තය ඇසුරෙන් වෙරළබඩ පෙදෙස්වල ජනයා තම ජීවිකාව කරගෙන යාම.
  • මුහුදු ජලයෙන් ලුණු වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය ලුණු ලේවා තුළ සිදු කිරීම.
  • ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ද මුහුද යොදා ගැනීම.
  • චන්ද්‍රයාගේ බලපෑම නිසා මුහුදු ජල මට්ටම වෙනස් වීමෙන් වඩදිය හා බාදිය ඇති වේ.
  • වඩදිය ඇතිවන විට මුහුදු මට්ටම ඉහළ යන අතර බාදිය ඇති විට මුහුදු මට්ටම පහළ යයි.
  • මේ අවස්ථා දෙකේ දී ගලා යන ජලයෙන් හා මුහුදු රළ උපයෝගී කර ගනිමින් විදුලිය නිපදවා ගනියි.
  • සරුංගල් යැවීම.
  • පරාගණයට හා බීජ ව්‍යාප්තියට
  • වී අස්වැන්නෙහි බොල් වී ඉවත් කිරීමට(වී සුළං කිරීමට)
  • සුළං යත් කැරකැවීම මගින් විදුලිය නිපදවීම,ධාන්‍ය ඇඹරීම.
  • දහදිය හා තෙතමනය ඉවත් කර ගැනීමට.
  • සුළගට කැරකෙන සුළං පෙති මගින් ජලය ඉහළට ගැනීම.
  • සුළගට කැරකෙන සුළං පෙති මගින් නළාවක් සෑදීම.

  • අහසේ අපට පෙනෙන විශාලම තාරකාව වේ.
  • සූර්යයා තමා වටා කැරකෙන අතර එය භ්‍රමණය නම් වේ.
  • පෘථිවියේ ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබා දෙන ප්‍රධානතම මූලය වේ.

  • පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ද ගමන් කරයි.
  • පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීම පරිභ්‍රමණය නම් වේ.

  • චන්ද්‍රයා ආලෝකය නිකුත් නොකරන අතර හිරු එළිය වැටුණු විට සඳ බබලයි.
  • චන්ද්‍රයාද තමා වටා භ්‍රමණය වෙමින් පෘථිවිය වටා පරිභ්‍රමණය වේ.
  • ‍පෘථිවිය වටා පරිභ්‍රමණය වන්නට සඳට දින 27 ½ ක් ගත වේ. මේ නිසා අපට පෝය 04ක් උදා වේ.

  • සූර්යයා සහ පෘථිවිය අතර චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවිය මතට වැටී සූර්යයා නොපෙනෙයි.
  • මෙය සූර්යය ග්‍රහණයයි.

  • සූර්යයා හා චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණි විට සහ මේවා සියල්ල එකම සරල රේඛාවක පිහිටි විට පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයයා මතට වැටීම නිසා චන්ද්‍ර ග්‍රහණයක් ඇති වේ.

දඩයක්කාරයා

මහ වලහා

වෘෂභ

මිථුන

සිංහ

මහ බල්ලා

ගෝනුස්සා

දකුණු කුරුසය

  • දුර පැනීමේ ක්‍රීඩා පිටිය

  • මං තීරුව දිගේ දුව ගොස් ලෑල්ලට අඩිය තබා ඉපිලී ඉදිරියට පැන වැලි මිදුලට පතිත විය යුතුය.
  • මෙහි දී තනි පාදයෙන් පැනීම හා පාද දෙකෙන් පතිත වීම සිදු වේ.
  • පැනීමේ දී අත් ඉහළට එසවිය යුතුය.

ඇස්. මහින්ද හිමි

කුමාරතුංග මුනිදාස/පණ්ඩිත් අමරදේව

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

  • වාතාශ්‍රය
  • ජලය
  • ආහාර
  • ඇඳුම් පැළඳුම්
  • නිවාස
  • ආරක්ෂාව
  • දුරකථනය
  • රූපවාහිනිය
  • ගුවන් විදුලිය
  • පරිගණකය
  • ප්‍රවාහනය
  • ගොඩනැගිලි
  • මුදල් නාස්ති වීම.
  • ණය කරුවෙකු වීම.
  • වැරදි ක්‍රියාවලට පෙළඹීම.
  • සමාජයේ දෝෂ දර්ශනයට ලක් වීම.
  • ආහාර බෙදා ගැනීමේ දී
  • ආහාර සැකසීමේ දී
  • අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ආහාර බෙදා ගැනීමේ දී
  • ආහාර ගැනීමේ දී අවශ්‍ය පමණට ආහාර බෙදා ගැනීම.
  • ආහාර අපතේ යාම අවම කිරීම.
  • ආහාර අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම.
  • ළමා නිවාසයකට ආහාර වේලක් ලබා දීම.
  • දුගී මගී යාචකයන්ට ආහාර වේලක් ලබා දීම.
  • වැඩිහිටි නිවාසයකට ආහාර වේලක් ලබා දීම.
  • පන්තියේ සිසුන් කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමේ දී තමාගේ මෙන් ම අන් අයගේ ද ගරුත්වයට හානියක් නොවන ලෙස කටයුතු කළ යුතු ය.
  • වචන භාවිතයේ දී වඩාත් සැලකිලිමත් වීම.
  • ආචාරශීලී කටයුතු කිරීම.
  • තමන්ගේ ගරුත්වයට හානියක් නොවන ලෙස කටයුතු කිරීම.
  • අන් අයගේ ගරුත්වයට හානියක් නොවන ලෙස කටයුතු කිරීම.
  • වැඩිහිටියන්ට ගරු කිරීම.
  • අන් මතවලට ගරු කිරීම.
  • ලද දෙයින් සතුටු වීම.
  • බෙදා හදා ගැනීම.
  • අන් අය කෙරේ කාරුණික වීම.
  • අන් අය කෙරේ සංවේ දී වීම.
  • තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසීම.
  • භාෂාව,ඉරියව්ව(මුහුණ,අත්,පා) හඬ හසුරවන ආකාරය
  • ප්‍රකාශ කරන ආකාරය හා තැන‍
  • ප්‍රකාශ කිරීම, ප්‍රකාශ කිරීමට සුදුසු ද, එයින් අයගේ ගරුත්වයට හානියක් වේද නොවේද යන්න

මහනෙල් සුවඳම  ය      –     කුඩමසු පිළී ගඳම                        ය

දෙකට එක දියම  ය      –     හොඳට නරකට දෙකට කටම  ය

  • මාර්ගයේ වම් පසින් ගමන් කිරීම.
  • අපද්‍රව්‍ය පාරට දැමීම.
  • මාර්ග නීති නොතකා පාර හරහා මාරු වීම(සුදු ඉරි භාවිතා නොකිරීම).
  • රංචු ගැසී පාරේ ගමන් කිරීම.
  • අධික වේගයෙන් රිය පැදවීම.
  • බීමත්ව රිය පැදවීම.
  • වාහන ධාවනය කරන විට දුරකථනය භාවිතා කිරීම.
  • රියදුරන් වම්පසින් වාහන ධාවනය කළ යුතුය.
  • මාර්ගයේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව හා පරිස්සම පිළිබඳ අවධානයෙන් හා අවබෝදයෙන් වාහන ධාවනය කිරීම.
  • වාහන ධාවනයේ දී මාර්ග සංඥා හා නීති රීති පිළිපැඳීම.
  • කඳු ප්‍රදේශයක ධාවනය කරන විට කන්ද දෙසට ධාවනය වන වාහන වලට ඉඩ දී ධාවනය කිරීම.
  • වට රවුමකදී දකුණු පසින් පැමිණෙන වාහන වලට ඉඩ දී ධාවනය කළ යුතු වීම.

වාහන සඳහා ආලෝක සංඥා කුලුනේ ඇති වර්ණ සංඥා

  • රතු – වාහනය නතර කරන්න/නැවැත්වීමට
  • කහ – රථය ගමනට සූදානම් කරන්න
  • කොළ – ගමන ආරම්භ කරන්න

පදිකයින් පාර මාරු වීම සඳහා වන සංඥා

  • රතු වර්ණය (අංකය/රූපය) දිස්වේ නම් පාර හරහා මාරු වීම නොකළ යුතුය.
  • කොළ වර්ණය (අංකය/රූපය) දිස්වේ නම් පාර හරහා මාරු වන්න.
  • ගිලන් රථය
  • ආපදා රථය
  • විශේෂ ආරක්ෂිත රථ
  • දිගෙන් වැඩි රථ (Containers)
  • අඬි පාරවල්
  • දුම්රිය මාර්ග
  • මහා මාර්ග
  • අධිවේගී මාර්ග
  1. කොළඹ – මහනුවර A1
  2. කොළඹ – ගාල්ල A2
  3. කොළඹ – පුත්තලම A4
  4. මහනුවර – යාපනය A9
  • කොළඹ සිට මඩකලපුව
  • කොළඹ සිට මාතර (මුහුදුබඩ දුම්රිය මාර්ගය)
  • කොළඹ සිට අවිස්සාවේල්ල (කැළණිවැලි දුම්රිය මාර්ගය)
  • මාර්ග සිතියම
  • පරිගණකවල/ජංගම දුරකථනවල භාවිත Map මෘදුකාංගය (Google සිතියම)
  • එක් ස්ථානයක සිට යම්කිසි ස්ථානයකට ඇති දුර පුමාණය සොයා ගැනීමට.
  • යම්කිසි ස්ථානයකට ළඟා වීමට යා යුතු මාර්ගය සොයා ගැනීමට.
  • අඩු කාලයකින් පහසුවෙන් යම්කිසි ස්ථානයකට ළඟා වීමට හැකි වීම.
  • විදේශිකයකුට/සංචාරකයකුට පවා නොදන්න ප්‍රදේශයක දී ගමන් ගන්නා මාර්ගය සොයා ගැනීමට
  • කටුනායක – කොළඹ
  • මත්තල – හම්බන්තොට
  • පලාලි
  • රත්මලාන
  • ගුවන් ගමන් සඳහා ප්‍රවේශ පත්‍ර කලින් ලබාගත යුතු බව
  • විදේශීය රටකට යාමට අපේක්ෂා කරන්නේකු විසින් එම රටට ඇතුළු වීමට වීසා බල පත්‍රයක් ලබා ගත යුතුය.
  • ගුවන් ගමන් සඳහා කල් ඇතිව (අවම වශයෙන් පැය 03 කට පමණ පෙර) ගුවන් තොටුපලට යා යුතු ය.
  • රැගෙන යා හැකි අනුමත උපරිම බර ප්‍රමාණයක් ඇති බව
  • කොළඹ වරාය
  • ත්‍රිකුණාමලය වරාය (ස්වභාවික වරාය)
  • ගාල්ල වරාය
  • හම්බන්තොට වරාය
  • දුම්බීමෙන් වැළකීම.
  • ගමන් ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම.
  • පා පුවරුවේ ගමන් නොකිරීම.
  • ගමන් කරන විට වාහනයෙන් පිටතට හිස/අත නොදැමීම.
  • ආසනවල කුරුටු ගෑම,නම් ලිවීම සිදු නොකිරීම.
  • අන් අයට හිරිහැරයක් නොවන ලෙස හැසිරීම.
  • වැඩිහිටියන්ට,ගැබිනි මව්වරුන්ට,දරැවන් වඩාගෙන සිටන අයට,පූජ්‍ය පක්ෂයට හා වයොවෘද්ධ අයට අසුන පිරිනැමීම.

දෝලාවෙන් ගමන් කිරීම.

අලියා පිට යාම.

අශ්වයා පිට යාම.

අශ්ව කරත්තය

පයින් ගමන් කිරීම.

ගංගාවලින් එතෙර වීමට ඔරු හා පාරු භාවිතා කිරීම.

  • විදේශීය ආක්‍රමණ
  • වැවිලි කර්මාන්තය
  • තාක්ෂණික දියුණුව
  • පරිසර හිතකාමී වීම(ඉන්ධන දහනය අඩු වීම නිසා)
  • මාර්ග තදබදය අවම වීම(පහසුවෙන් ගමන් කිරීමට හැකි වීම නිසා)
  • වැඩි පිරිසකට එකවර ගමන් කළ හැකි වීම.
  • විශාල භාණ්ඩ ප්‍රමාණයක් එකවර ප්‍රවාහණය කළ හැකි වීම.
  • කාලය ඉතිරි වීම.
  • ආරක්ෂාකාරී ව ගමන් කළ හැකි වීම.
  • දුර බැහැර විදේශීය රටවල පවා ගමන් කළ හැකි වීම.
  • බෝංචි
  • මෑ
  • බණ්ඩක්කා
  • කරවිල
  • පතෝල
  • වැටකොලු
  • මාළු මිරිස්
  • තක්කාලි
  • හොඳින් මෝරා තිබීම.
  • කෘමි හානි වලින් තොර බීජ වීම.
  • පළුදු රහිත බීජ වීම.
  • වල් පැළ බීජ රහිත වීම.
  • REDUSE – භාවිතා කිරීම අවම කිරීම
  • REUSE – නැවත භාවිතා කිරීම
  • RECYCLE – ප්‍රතිචක්‍රීකරණය කිරීම
  • ක්ෂණික ආහාර හා කෙටි ආහාර අවම කරමු
  • ගෙවත්ත කෙරෙහි උනන්දුව හා පෙළඹවීම වැඩි කර ගෙවත්තෙන් නෙලා ගත් ආහාර ගැනීමට කැමති වෙමු.
  • මෙහිදී එන් දෙයකට භාවිතා කළ දෙයක් යම් දෙයකට නැවත භාවිතා කිරීම.
  • පොලිතීන් බෑග්
  • අපතේ හරින බට කොටස්
  • රෙදි ඔතා එන බට
  • භාවිතා කළ දැව භාණ්ඩ
  • ප්ලාස්ටික් ඇසුරුම්
  • බෝතල්
  • රිජිෆෝම් කොටස්
  • දෛනික ජීවිතයේ දී අප භාවිතයෙන් බැහැර කරන දේ නැවත නැවත භාවිතා කළ හැකි තත්ත්වයට පත් කර ගැනීමයි.
  • පොලිතීන් උර
  • පොල් ලෙලි
  • පරණ ටයර්
  • ඉවතලන කිරි හට්ටි
  • ප්ලාස්ටික් කප්
  • ඉඩකඩ සීමිත ස්ථාන වල යොදාගත හැකි වීම.
  • නඩත්තු කිරීමේ පහසුව/රැක බලා ගැනීමේ පහසුව.
  • සතුන්ගේ ආරක්ෂා කර ගත හැකි වීම.
  • ගැඩවිලා
  • බකමූණා
  • සමනලයා
  • මී මැස්සා
  • බඹරා
  • කුරුමිණියා
  • දළඹුවා
  • පිටි මකුණා
  • කීඩෑවා
  • ගොළුබෙල්ලා
  • පුරුක් පණුවා
  • පැළ මැක්කා
  • කටුස්සා
  • විවිධ රෝග වැළඳීමෙන්
  • අධික වැසිවලට හසු වීමෙන් (වී/තල)
  • නියඟයට හසු වීමෙන් (එළවළු වර්ග)
  • සතුන්ගෙන් පැමිණෙන හානිවලින් (කෙසෙල්/ගොයම්/අල/බතල)
  • නියමිත කලට අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වීමෙන් (රඹුටන්/කෙසෙල්/පේර)
  • නෙළගත් අස්වැන්න නියමිත පරිදි ගබඩා කර ගැනීමට නොහැකි වීමෙන් (එළවළු/වී/කෙසෙල්)
  • වෙනත් හේතු
  • නියමිත කාලයට අසවැන්න නෙළා ගැනීම.
  • නෙළා ගත් අස්වැන්න ආරක්ෂිතව ගබඩා කිරීම.
  • වී අස්වැන්න නම් ගෝනිවල දමා වතුර නොවැදෙන සුළං තදින් නොවැදෙන පරිශ්‍රයක ස්ථාන ගත කිරීම.
  • එළවළු එකින් එක නොගැටෙන ලෙස නොතැලෙන ලෙස තැබීම.
  • කෘමීන්ගෙන් පැමිණෙන හානි වළක්වා ගැනීම සඳහා කොහොඹ ඇට නිස්සාරණය භාවිතා කිරීම.
  • වගාවන් සඳහා අළු යෙදීම.
  • දිය හොල්මන යොදා ගැනීම.
  • පඹයන් සිටුවීම.
  • ටකය ගැට ගැසීම.
  • කොහොඹ ඇට නිස්සාරණය භාවිතා කිරීම.
  • කුරුල්ලන් එළවීම සඳහා බඹර පෙත්තක් යොදා ගැනීම.
  • දඬු වැටක් භාවිතා කිරීම.
  • පිට වැට කැපීම.

කුරක්කන්

තල

ඉරිඟු

කව්පි

මුං

මෙනේරි

හේන් වගාවට පෙර බිම් සකස් කිරීමේ දී භූමිය පුළුස්සා දැමීමට පෙර එහි සිටින සතුන් පලවා හැරිය යුතුයග

ඒ සඳහා භාවිතා කළ කියවිලි

  • බඩගාන සතුන්, කුරගාන සතුන් සියලු දෙනාම හේනෙන් පලෝ…….
  • හූ…… හූ……. හූ…….

අලුතින් ම ගිනි තබා ආරම්භ කරන හේන නවදැලි හේන නම් වේ.

පවත්වන විවිධ පුද පූජා

  • දේව දානෙ
  • අස්වද්දා පිට වී යන දවසට පහන් පැළක් තැනීම.
  • දෙවියන්ට පින් දීම.
  • පිරිත් පැන් ඉසීම.
  • පටි ඇදීම.
  • පරණ රබර් සෙරප්පු පුච්චා මුල්වල තැවරීම.
  • අද්දර තැලීම. (වගාවෙන් පිට කැලේ තැලීම)
  • ගිනිමැල ගැසීම.
  • පැල් කවි කීම.
  • මුල්ම අස්වැන්න බුදුන්ට දෙවියන්ට පූජා කිරීම.
  • කප්පි
  • ආනත තල
  • දැති රෝද/දම්වැල් කට්ටල
  • විද්‍යුත් චුම්බක
  • දණ්ඩ හා රෝදය

  • යතුර
  • වාහනවල සුක්කානම
  • දබරය
  • බයිසිකලයේ පැඩලය

බල්බය නොදැල්වේ.

බල්බය නොදැල්වේ.

බල්බය නොදැල්වේ.

බල්බය දැල්වේ.

බල්බය දැල්වේ.

බල්බය දැල්වේ.

  • කඩදාසි ඇමිණුම් කටු(ලෝහමය,පරිවරණය නොකළ හා තරමක විශාල ප්‍රමාණයේ)
  • ඩ්‍රෝවින් පින්/ටින්ටස් ඇණ
  • කුඩා ලෑලි/රිජි ෆෝම් බෝඩ්

ඉහත ද්‍රව්‍ය වලින් සෑදිය හැකි ස්විචය

  • වයර් කැබැලි දෙකකින් බල්බයක් දැල්වීම.
  • බල්බ එකකට වැඩි සංඛ්‍යාවක් දැල්වීම.
  • වැඩි වියළි කෝෂ සංඛ්‍යාවකින් බල්බයක් දැල්වීම.

  • මාලිමාවක දර්ශකය(රතු පැහැති ඊ හිස) මගින් උතුරු දිශාව දැක්වේ.
  • ගවේෂකයන්
  • හමුදා සෙබළුන්
  • ගුවන් නියමුවන්
  • නාවිකයන්
  • මාලිමාවේ දර්ශකය ද චුම්බකයක් වන අතර වර්ණ කරන ලද(රතු/නිල්) චුම්බකයක් ඒ ඒ ධ්‍රැව මාලිමාවේ දර්ශකයට ළං කිරීමේ දී දර්ශකය චලනය වේ.

  • රූපයේ පරිදි ජල බඳුනකට රිජිෆෝම් කැබැල්ලක් හෝ කිරල ඇබයක් මත දණ්ඩ චුම්බකයක් තබා ජලය මත පාවීමට සලස්වන්න.
  • චුම්බකය නිශ්චල වූ පසු චුම්බකයේ උත්තර ධ්‍රැවය(රතු පැහැති ඊ හිස) හැරී ඇති දිශාව මගින් උතුරු දිශාව හඳුනා ගත හැකි ය.
  • කබඩ්/අල්මාරිවල දොරවල් සඳහා
  • ශීතකරණවල
  • අත්බෑග්වල
  • කාසි
  • යකඩ ඇණ
  • අල්පෙනෙති
  • ඉඳි කටු
  • හැට්ට කටු
  • යකඩ පතුරු
  • ලී කැබලි
  • පිත්තල
  • තඹ
  • ප්ලාස්ටික්
  • ඊයම්
  • ඇලුමිනියම්

  • රූපයේ දක්නට ඇති ආකාරයට අඩක් පමණ පාට කළ ජලය දැමූ වීදුරුවකට අයිස් කැටයක් දමන්න
  • එවිට මඳ වේලාවකට පසුව වීදුරුවේ පිට පැත්තේ තෙතමනය ඇති බව දැකිය හැකිය හැක.
  • පසුව එම තෙතමනය ජල බිදු බවට පත් වී පහළට රූටා යයි.
  • එම ජල බිදු වල වර්ණයක් නැත.

ඊට හේතුව –

  • වීදුරුවේ ඇති ජලයට අයිස් කැටය දැමූ විට එහි උෂ්ණත්වය අඩු වී සිසිල් වී එම සිසිල වීදුරුවේ පිට පැත්තට ද පැතිරේ.
  • වීදුරුවට පිටතින් අවට ඇති වාතයේ ජලය, බින්දු ආකාරයට තැම්පත් වීම සිදුවේ.

ජලාශයක පාමුලට යත්ම එහි පීඩනය වැඩිවන බව සොයා බැලීම.

  • රූපයේ ඇත්තේ විශාල ජලාශයක ඉදිකර ඇති වේල්ලකි.
  • මෙවැනි වේල්ලක පාමුල පළල වැඩි අතර, එය ඉහළට යාමේ දී පීඩනය අඩුවේ.
  • එයට හේතුව නම් ජලාශයක පාමුල පීඩනය වැඩි වීමත්, හා ඉහළට යත්ම එහි පීඩනය අඩු වීමත් වේ.
  • මෙය පහත ආකාරයට පරීක්ෂා කළ හැක.

  • රූපයේ ඇති ආකාරයට බෝතලයේ සිදුරු 03ක් විඳින්න
  • ඒ අනුව ඉහළම සිදුරෙන් අඩු දුරකට ද,පහළම සිදුරෙන් වැඩි දුරකට ද,මධ්‍යයේ ඇති සිදුරෙන් තරමක් දුරකට ද ජලය විදින බව පෙනේ.
  • මේ අනුව භාජනයේ පතුලේ ජලයේ පීඩනය වැඩි බව හා ඉහළට යත්ම පීඩනය අඩු වන බව ද පැහැදිළි වේ.
  • මිරිදියට වඩා කරදියෙහි ද්‍රව්‍ය වැඩිපුර පාවෙන බව සොයා බැලීම.

  • මෙහි පිළිවෙලින් පළමු වීදුරුවේ සාමාන්‍ය ජලය(මිරිදිය) ද,දෙවන වීදුරුවේ ලවණ මිශ්‍ර ජලය(කරදිය) ද දමා ඇත.
  • බඳුන් දෙකටම බිත්තරය බැගින් දමා ඇත.
  • මෙහි දී පිරිසිදු ජලය සහිත බඳුනේ බිත්තරය ගිලී යන බව හා ලවණ සහිත ජලයේ බිත්තරය පාවෙනු පෙනේ.
  • ඊට හේතුව නම් සාමාන්‍ය ජලයට වඩා කරදියෙහි ද්‍රව්‍ය වැඩිපුර පා වීමයි.
  • මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බැහැර කරන අපද්‍රව්‍ය ජලය හා එක් වීම.
  • කසළ/අපද්‍රව්‍ය ගොඩ ගසා ඇති ස්ථාන වලින් පිටවන අපද්‍රව්‍ය ජලය හා එක් වීම.
  • කෘෂි කාර්මික කටයුුතු වල දී භාවිතා කරන පළිබෝධ නාශක,රසායනික පොහොර ජලය හා මුසු වීම.
  • කර්මාන්ත ශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය ජලය හා එක් වීම.
  • නොනවත්වා පවතින අධික වර්ෂාව
  • පහත් බිම් ගොඩ කිරීම
  • වන විනාශය
  • ජලය බැස යන මාර්ග අවහිර වීම
  • සැලසුමකින් තොරව ඉදි කරන ඉදිකිරීම්
  • ජලය අපිරිසිදු වීම.
  • ලෙඩ රෝග පැතිරීම.
  • මදුරුවන් බෝවීම.(ඩෙංගු වැනි)
  • වගා බිම් විනාශ වීම.
  • යටිතල පහසුකම් අඩාල වීම.
  • කොළරාව
  • පාචනය
  • අතීසාරය
  • සෙංගමාලය
  • උණ සන්නිපාතය

  • පළමුව ලොකු ප්ලාස්ටික් බෝතලයක් රූපයේ ආකාරයට කපා ගෙන උඩ කොටසෙහි කට පහළට හරවා පුනීලයක් සාදන්න.
  • එහි කට ආවරණය වන ලෙස පුළුන් ගුළියක් සිර කරන්න.
  • පසුව ඒ මත වැලි තට්ටු,බොරළු තට්ටු අසුරන්න
  • ඒ තුළින් බොර ජලය කාන්දු වීමට සලස්වා බෝතලයේ යට කොටසට ජලය එක් රැස් වීමට ඉඩ හරින්න
  • ගං වතුර
  • සුනාමි
  • අකුණු සැර වැදීම
  • නාය යෑම්
  • සුළි සුළං
  • ටොනෝඩෝ
  • භූමි කම්පා
  • නියඟ
  • ලැව්ගිනි
  • ගිනි කඳු පිපිරීම්
  • සර්පයන් දෂ්ඨ කිරීම.
  • බල්ලෙකු සපා කෑම.
  • රිය අනතුරු.
  • ගසකින්/උසකින් වැටීම.
  • දියේ ගිලීම.
  • බයිසිකලයකින් වැටිම.
  • ආහාර විෂ වීම.
  • ගෑස් කාන්දු වීම.
  • විදුලියෙන් සිදුවන අනතුරු
  • උපකරණ/මෙවලම් හා ආයුධ ආදී දෙයින් තුවාල වීම.
  • ක්‍රීඩා පිටියේ සිදුවන අනතුරු
  • ඖෂධ භාවිතයෙන් සිදුවන අනතුරු
  • ගමන් කිරීමේ දී සිදුවන අනතුරු
  • අනතුරක් සිදු වූවාට පසු කරනු ලබන දේවල්වලට වඩා අනතුරු වලක්වා ගැනීමට කටයුතු කළ යුතුය.
  • යම් හදිසි අනතුරක් වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන තෙක් ලබා දෙන ආධාර වේ.

කතුර – වෙළුම් පටි හා ප්ලාස්ටර් කපා ගැනීමට.

වෙළුම් පටි – තුවාලයක් ආවරණය කිරීමට.

ප්ලාස්ටර් – තුවාලයකට දැමූ ඖෂධ රඳවා ගැනීමට.

පැරසිටමෝල් – වේදනාකාරී අවස්ථාවක වේදනා නාශක ලෙස.

  • පාසල් සෞඛ්‍යදාන ඒකකය
  • රතු කුරුස සංවිධානය
  • ශාන්ත ජෝන් ගිලන් රථ සේවය
  • 1990 හදිසි ප්‍රතිකාර ඒකකය
  • ඖෂධ ලබා ගත යුතු වාර ගණන
  • මාත්‍රාව
  • ගබඩා කළ යුතු ආකාරය
  • මිශ්‍ර කළ යුතු ආකාරය
  • කෑමට පෙර/පසු ලබා ගත යුතු ආකාරය
  • වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ආකාරය
  • ආහාර පානවලින් වෙන් කර තැබීම.
  • කුඩා දරුවන්ගෙන් ඈත් කර තැබීම.
  • හිරු එළිය නොවැටෙන සේ ගබඩා කිරීම.
  • මත් ද්‍රව්‍ය ගෙන යාම්වලට යෙදවීම.
  • ළමා මෙහෙකාර සේවයේ යෙදවීම.
  • යාචක වෘත්තියේ යෙදවීම.
  • සොරකම් සඳහා යොදවා ගැනීම.
  • අනිසි ක්‍රියා සඳහා යොදවා ගැනීම.
  • දඬුවම් වලට ලක් වීම.
  • අධ්‍යාපනය කඩාකප්පල් වීම.
  • සමාජයේ පිරිස් නොසැලකීම.
  • ආත්ම ගරුත්වය කෙළෙසී යාම.
  • සමාජයෙන් අපකීර්තියක් ලැබීම./කොන් වීම.
  • ඩෙංගු
  • මී උණ
  • කොළරාව
  • සරම්පා
  • පැපොල
  • කම්මුල්ගාය
  • චිකන් ගුන්යා
  • කොවිඩ් – 19
  • රෝග පිළිබඳ දැනුවත් වීම.
  • රෝග බෝවනස්ථාන විනාශ කිරීම.
  • රෝග ආසාදිතයන් අන් අයගෙන් ඈත් වී සිටීම.
  • ප්‍රතිශක්තිකරණ ලබා ගැනීම.
  • රෝග පැතිරීමේ මාර්ග අසුරා දැමීම.
  • සුදුසු පරිදි ව්‍යායාම,විවේකය හා නින්ද ලබා ගැනීම.
  • දියවැඩියාව
  • අධි රුධිර පීඩනය
  • මානසික රෝග
  • වකුගඩු රෝග
  • හෘද රෝග
  • අංශ භාගය
  • ආහාර පුරුදුවල හා ශාරීරික ව්‍යායාමවල යෙදීම.
  • වයසට හා උසට සරිලන බරක් පවත්වා ගැනීම.
  • ප්‍රමාණවත් නින්දක් හා විවේකයක් ලබා ගැනීම.
  • දුම් පානයෙන් වැළකීම
  • සෞඛ්‍යවත් ආහාර වේලක් ගැනීම.
  • සියලු පෝෂ්‍ය පදාර්ථ වලින් යුක්ත සමබල ආහාර වේලක් වේ.
  • කාබෝහයිඩ්‍රේට
  • ප්‍රෝටීන්
  • මේදය
  • විටමින්
  • ඛනිජ ලවණ
  • ජලය
  • අප එදිනෙදා භාවිතයට ගන්නා එළවළු, පලතුරු, කොළ වර්ගවලින් ඒවායේ පෝෂ්‍ය කොටස් ආරක්ෂා වන පරිදි කෑමක් හෝ බීමක් ලෙස සාදා ගත හැකිය.
  1. නෙල්ලි, දොඩම්, දෙහි වැනි පාන වර්ගයක්
  2. අමු එළවළු සලාදයක්
  3. පලතුරු සලාදයක්
  4. කොළ කැඳ වර්ගයක්
  • කොළ හොඳින් පිරිසිදු කර ගැනීම.
  • පෝෂණ ගුණයෙන් වැඩි සහල් වර්ගයක් තෝරා ගැනීම.
  • සෝදා ගත් කොළ සිහින්ව කොටා ගැනීම.
  • කැඳ වැඩි වේලාවක් තැම්බෙන්නට නොදී කොළ පාට රැදෙන ආකාරයට පිස ගැනීම.
  • ආහාර විෂ වීම සිදුවන ආකාරයට සහ එවැනි ආහාර ගැනීමෙන් වැළකීම.
  • තැන් තැන් වල අක්‍රමවත් ලෙස තබා ඇති ආහාර ගැනීමෙන් වැළකීම.
  • සමහර එළවළු, පලතුරු හා පලා වර්ග අමුවෙන් ආහාරයට ගැනීම.
  • අමුවෙන් ආහාරයට ගන්නා සියල්ල හොඳින් සෝදා කපා ගැනීම.
  • ආහාර පිසීමේ දී ප්‍රමාණවත් තරමට පමණක් තම්බා ගැනීම.
  • පලා වර්ග සේදීමෙන් පසුව කපා ගැනීම.
  • රූපවාහිනී
  • ගුවන් විදුලිය
  • පුවත්පත්
  • පෝස්ටර්
  • අත්පත්‍රිකා
  • ආහාරවල තිබෙන පෝෂණ ගුණය පිළිබඳ දැනුවත් වීම.
  • ආහාර තෝරා ගැනීමට පහසු වීම.
  • ආහාර සම්බන්ධව වැරද අවබෝධ ලැබීම.
  • අනවශ්‍ය ලෙස මුදල් වැය වීම.
  • ශරීරයේ බර ප්‍රමාණයට වඩා වැඩි වීම.(ස්ථුලභාවය)
  • විවිධ ලෙඩ රෝග සෑදීම.(දියවැඩියාව/අධි රුධිර පීඩනය)
  • ආහාර නිෂ්පාදනයේ දී
  • ආහාර ගබඩා කිරීමේ දී
  • ආහාර ප්‍රවාහනයේ දී
  • ආහාර අලෙවියේ දී
  • ආහාර සකස් කිරීමේ දී/පිසීමේ දී
  • ස්වභාවික හේතු(ගංවතුර/වැස්ස/සුළඟ)
  • පෞද්ගලිකව පරිහරණය කරන උපකරණ
  • පොදුවේ පරිහරණය කරන උපකරණ
  • දත් බුරුසුව
  • පිඟාන
  • කෝප්පය
  • තුවාය
  • පනාව
  • මේසය
  • පුටුව
  • රූපවාහිනිය
  • විදුලි පංකාව
  • සපත්තු රඳවනය
  • පාවහන්,සපත්තු රඳවනයක හෝ වෙනත් ස්ථානයක හෝ පිළිවෙලින් අසුරා තැබීම.
  • තමා අඳින,පලඳින දෑ අල්මාරියක හෝ බෑගයක හෝ පිළිවෙළකට තැබීම.
  • පිඟන් කෝප්ප සඳහා පිඟන් රාක්කයක් හෝ බිත්ති රඳවනයක් භාවිතා කර පිළිවෙළකට තැබීම.
  • තමන් පරිහරණය කරන පොත්පත්,පොත් රාක්කයක,පොත් අල්මාරියක හෝ වෙනත් ස්ථානයක පිළිවෙලකට තැබීම.
  • නිවසට අලංකාරයක් ලැබීම.
  • වඩාත් පහසුවෙන් යමක් සොයා ගත හැකි වීම.
  • එනිසා කාලය ඉතිරි වීම.
  • ප්‍රසන්න හැඟීමෙන් කටයුතු කළ හැකි වීම.
  • උපකරණ හා භාණ්ඩ භාවිතයෙන් පසු නිසි තැන තැබීම.
  • පිළිවෙලකට අසුරා තැබීම.
  • පිරිසිදු කිරීම.
  • නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම.

වංගෙඩිය හා මෝල් ගස

කුරහන් ගල

කුල්ල

කිරිගොට්ට

මිරිස් ගල

ලන්තෑරුම

  • කුරහන් ගල – ඇඹරුම් යන්ත්‍රය (Blander)
  • මිරිස් ගල – ඇඹරුම් යන්ත්‍රය (Blander)
  • වංගෙඩිය හා මෝල් ගස – ග්‍රයින්ඩරය
  • මුට්ටිය – පිසින යන්ත්‍රය (Rice cooker)
  • දර පෝරණුව – විදුලි උඳුන (Oven)
  • දර ලිප – ගෑස් ලිප

පිහිය – යම් දෙයක් කපා ගැනීමට

කතුර – යම් දෙයක් කපා ගැනීමට

පොරව – දර පැලීමට

අලවංගුව – වළවල් හෑරීමට

මුල්ලුව – පස් බුරුල් කිරීමට

විල්බැරෝව – යම් බරක් ඔසවා වෙනත් ස්ථානයකට රැගෙන යාමට

  • භාවිතා කිරීමෙන් පසුව නැවත නිසි ස්ථානයෙන්ම තැබීම.
  • භාවිතා කිරීමෙන් පසුව පිරිසිදු කර තැබීම.
  • ආරක්ෂිතව භාවිතා කිරීම. (බෝලය, හෙල්ල, කවපෙත්ත)
  • කැඩී බිඳී ගිය හොත් ඒවා නැවත පිළිසකර කිරීමට කටයුතු කිරීම.
  • එදිනෙදා භාවිතා කරන උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා ශක්ති ප්‍රභව වේ.
  • ජලය
  • හිරු එළිය
  • පෙට්‍රල්,ඩීසල්
  • ගෑස්
  • ගල් අඟුරු
  • සුළඟ(වාතය)
  • දහයියා
  • ජලය – ජල විදුලි බලය (විදුලි බල්බ/විදුලි උපකරණ)
  • හිරු එළිය – සූර්ය කෝෂ (Solar Panel)
  • ගල් අඟුරු – තාප විදුලි බලාගාර – විදුලි බලය නිපදවීම(විදුලි බල්බ/විදුලි උපකරණ)
  • සුළඟ – සුළං බලයෙන් රෙදි වේලා ගැනීම, වී සුළං කිරීම
  • පෙට්‍රල්/ඩීසල් – වාහන
  • දර – පාන් පෝරණු,දර ළිප්
  • ගෑස් – ගෑස් උඳුන
  • දහයියා – දහයියා උඳුන
  • අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම.
  • වාහන හොඳින් නඩත්තු කිරීම.
  • ගෑස් වෙනුවට විකල්ප බලශක්ති කෙරෙහි යොමු වීම.
  • ඉන්ධන දහනය අවම කිරීම.
  • අනවශ්‍ය ලෙස ක්‍රියා කරන විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීම.
  • බීමට
  • නෑමට
  • රෙදි සේදීමට
  • ශාක හා සතුන්ගේ වැඩීමට
  • කෘෂි කාර්මික කටයුතු සඳහා
  • ළිඳ
  • ගංගා
  • ඇළ දොළ
  • වැව්
  • නළ ළිං
  • ආඬියා ළිඳ
  • ජල ටැංකි
  • තමන්ගේ පරිහරණයට පමණක් ප්‍රමානවත් අයුරින් කටයුතු නොකිරීම.
  • නිවසේ කැඩුණු ජල කරාම, ජල නල අලුත් වැඩියා කිරීම.
  • පාවිච්චි කරන ලද ජලය නැවත ප්‍රයෝජනවත් දෙයකටට යොදා ගැනීම.(මල් පැල,එළවළු පැලවලට දැමීම)
  • වැසි ජලය එක් රැස්කර ගැනීමට කටයුතු කිරීම.
  • වාරි කර්මාන්තය ආරක්ෂා කිරීම.
  • වන සම්පත රැක ගැනීම.
  • ජල උල්පත් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම.
  • පාසල් යන සිසුන් යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා තම බර ප්‍රමාණය අනුව දිනකට ජලය ලීටර 1 – 2 අතර පානය කළ යුතුය.

 

  • එකම භාණ්ඩය වුවද විවිධ ස්ථානවල විවිධ මිල ගණන් යටතේ විකිණීමට ඇත.
  • ඒවායේ ප්‍රමාණය,ගුණාත්මක බව හා වෙළඳ නාමය,ඇසුරුම්වල විවිධ බව නිසා මිල ගණන් වෙනස් වේ.
  • එම නිසා තමාගේ ආර්ථික තත්ත්වයට අනුව අත ඇති මුදලට භාණ්ඩ හා සේවා ලබා ගත හැක.
  • වර්තමාන වෙළෙඳපොල සිල්ලර වෙළඳාමේ සිට මහා පරිමාණ සාප්පු සංකීර්ණ (Shopping Mall) දක්වා විසිරී ඇත.
  • සුඛෝපභෝගී වෙළඳසැලක භාවිතා කරන කිරුම් මිනුම් උපකරණ තාක්ෂණික මිනුම් තරාදි ලෙස වෙනස් වී ඇත.
  • මුදල් ගනුදෙනු කරන ආකාරය කාසි හා නෝට්ටු සිට ක්‍රෙඩිට් කාඩ්,ඩෙබිට් කාඩ්,වීසා කාඩ්,වවුචර් ලෙස වෙනස් වී ඇත.
  • ක්ෂණික ලාබයට රැවටීම.
  • ආකර්ෂණීය ප්‍රචාරණයට රැවටීම.
  • විසිතුරු ඇසුරුම්වලට රැවටීම.
  • ඖෂධ වර්ග
  • ක්‍රීම් වර්ග හා වර්ණක
  • පාට කළ බීම වර්ග
  • ටොෆී වර්ග හා චොකලට්
  • විසිතුරු ඇසුරුම්වල හා දවටන වල ඇති පැණි රස කෑම
  • ක්ෂණික ආහාර
  • පාසල
  • රෝහල
  • පොලීසිය
  • ග්‍රාම නිලධාරී කාර්යයාලය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය
  • තැපැල් කාර්යයාලය
  • ලංකා විදුලි බල මණ්ඩලය
  • ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය
  • ක්ෂීරපායීන්(කිරි බී වැඩෙන්නන්)
  • පක්ෂීන්
  • මත්ස්‍යයින්
  • උරගයින්

පූසා

වවුලා

ගවයා

තල්මසා

කපුටා

මොනරා

කුකුළා

මයිනා

මෝරා

බුලත්හපයා

මන්නයා

ගප්පි

තලගොයා

ගැරඬියා

හූනා

නයා

  • ගොඩබිම වෙසෙන සතුන්
  • ජලයෙහි වෙසෙන සතුන්
  • ගොඩබිම හා ජලයෙහි වෙසෙන සතුන්

ගවයා

බල්ලා

ඌරා

කුකුළා

ඉස්සා

මෝරා

ගප්පි

  • පක්ෂීහු – පියෑඹීම සඳහා පිහාටු/පියාපත් තිබීම.
  • මත්ස්‍යයන් – පිහිනීම සඳහා වරල් පිහිටීම.
  • පූසා – ගොදුරු සොයා ගැනීම සඳහා රැවුළු කෙඳි පිහිටීම.
  • හූනා – පෘෂ්ඨයකට ඇලී සිටීම සඳහා විශේෂිත පාද සහිත වීම.
  • කටුස්සා – ආරක්ෂාව සඳහා සමේ වර්ණය වෙනස් කිරීමට හැකි වීම.
  • ශාක භක්ෂක
  • මාංශ භක්ෂක
  • සර්ව භක්ෂක

හාවා

එළුවා

මුවා

ගෝනා

ගවයා

සිංහයා

කොටියා

නරියා

උකුස්සා

බත්කූරා

බල්ලා

කුකුළා

පූසා

මීයා

  • ගස් කැපීම./කැලෑ එළිපෙහෙලි කිරීම.
  • වැලි ගොඩ දැමීම.
  • සතුන් දඩයම
  • පහත් බිම් ගොඩ කිරීම.
  • වනාන්තර තුළ අනවසර ඉදි කිරීම්.
  • වනාන්තර ගිනි තැබීම.
  • අවිධිමත් ලෙස කෘමි නාශක, රසායන පොහොර වර්ග යෙදීම.
  • මසුන් ඇල්ලීමට සඳහා වැරදි ක්‍රම භාවිතය
  • මිනිසාගේ වෙනත් ක්‍රියාකාරකම්

වළිකුකුළා

හබන් කුකුළා

අළු දෙමලිච්චා

කළු වඳුරා

කලවැද්දා

හික්මීයා

බුලත් හපයා

දුම්බර පෙතියා

මල්පුලුට්ටා

යක් කටුස්සා

දිය නයා

පලා පොළඟා

  • සමූහික බව
  • එකිනෙකාට පිහිට වීම
  • කඩිසරකම
  • බෙදා හදාගෙන ආහාර ගැනීම
  • වන විනාශය වැළැක්වීම.
  • ජලයට අපද්‍රව්‍ය, කෘමි නාශක මුදා හැරීමෙන් වැළකීම.
  • ඒක දේශික සතුන් ජීවත්වන පරිසර පද්ධති කෙරෙහි විශේෂ අවධානයක් ලබා දී රැක ගැනීම.
  • ඒක දේශික සත්ත්ව විශේෂවල ඇති වටිනාකම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.
  • ඒක දේශික සතුන් විදේශිකයන්ට අලෙවි කරන්නන්ට නීතිය ඉදිරියේ දඬුවම් දීම.
  • පේශී ශක්තිය සංවර්ධනය වීම.
  • රිද්මය සංවර්ධනය වීම.
  • විවිධ චලන පහසුවෙන් කිරීමට හුරු වීම.
  • නම්‍යතාව සංවර්ධනය වීම.
  • ශාකයේ මුල් සාමාන්‍යයෙන් පස තුළ පවතී.
  • එය ආකාර දෙකකි.
  1. මුදුන් මූල පද්ධති
  2. තන්තු මූල පද්ධති
  • මුදුන් මුලක් හා එයින් හට ගන්නා පාර්ශ්වික මුල් පද්ධතියක් සහිත වේ.

  • කුඩා ප්‍රමාණයේ මුල් රාශියක් හෙවත් තන්තු මුල් පද්ධතියක් ඇත.

  • කුප්පමේනියා
  • අඹ
  • කොස්
  • කොට්ටම්බා
  • මිරිස්
  • තේක්ක
  • මොනරකුඩුම්බිය
  • පොල්
  • පුවක්
  • කිතුල්
  • ගොයම්
  • තල්
  • ඉලුක්
  • අතු බෙදී තිබීම.
  • අතු බෙදී නොතිබීම.
  • මෙළෙක් කඳක් සහිත වීම.
  • දැඩි කඳක් සහිත වීම.
  • කොස්
  • ජම්බු
  • අඹ
  • තේක්ක
  • කරපිංචා
  • පොල්
  • පුවක්
  • තල්
  • කෙසෙල්
  • කිතුල්
  • කෙසෙල්
  • තම්පලා
  • නිවිති
  • ගස්ලබු
  • කොස්
  • දෙල්
  • පොල්
  • කොහොඹ
  • ජාලාභ නාරටි වින්‍යාසය
  • සමාන්තර නාරටි වින්‍යාසය
  • විශාල පත්‍ර මැද නාරටියෙන් පටන් ගෙන විශාල ලෙස ශාඛා නාරටි පත්‍රය පුරා දැලක් මෙන් විහි දී පවතී.

උදා :- කොස්, දෙල්, අඹ, වද

  • විශාල පත්‍ර මැද නාරටියට සමාන්තරව ශාඛා නාරටි පත්‍රයෙහි විහිදී පවතී.

උදා :- පොල්, පුවක්, ගොයම්, ඉරිඟු

  • සුළඟ මගින්
  • සතුන් මඟින්
  • ජලය මඟින්
  • ස්ඵෝටනයෙන්(පිපිරීමෙන්)

කපු

වරා

හොර

ගම්මාලු

පුලුන්

ඇපල

නාගදරණ

කොට්ටම්බා

කජු

තුත්තිරි

පොල්

කිරල

කදුරු

පුවක්

  • කරල් තුළ
  • ඵලය තුළ
  • බණ්ඩක්කා
  • පුළුන්
  • මුරුංගා
  • මෑ
  • අඹ
  • රඹුටන්
  • වට්ටක්කා
  • ගස්ලබු
  • වියළි කලාපය
  • කඳුකර
  • ජලජ
  • කඩොලාන

මහරත් මල්

කීන

ගල් වෙරළු

නෙළුම්

කෙකටිය

ඕලු

මානෙල්

කිරල

 

කඩොල්

ගිං පොල්

  • නැවුම් එළවළු/පලතුරු/ඵලදාව ලැබීම.
  • නැවුම් වාතය ලැබීම.
  • පස සේදී යාම අඩු වීම.
  • පස සාරවත් වීමට පොහොර ලැබීම.
  • හිරු එළියෙන් ආරක්ෂා වීමට සෙවණ ලබා දීම.
  • ජලය රඳවා තබා ගැනීම.
  • පාරිසරික සුන්දරත්වය ඇති වීම මගින් මානසික සුවය ලැබීම’
  • ආහාර හිඟවීම.
  • ජලය හිඟවීම.
  • පිරිසිදු වාතාශ්‍රය ලැබීම.
  • සත්ත්ව වාසස්ථාන අහිමි වීම.

හීං බෝවිටියා

කෙකටිය

හොර

ගොඩපර

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය

රත්නපුර ඕපනායක යෝධ පුස්වැල

දෙනිපිටිය නුගරුක

කැබිලිත්තෑවේ සියඹලා ගස

මන්නාරම බඕබැබ් ගස

සුසන්තිකා ජයසිංහ මහත්මිය

පණ්ඩිත් අමරදේව මහතා

ආතර්.සී. ක්ලාක් මහතා

ආනන්ද කුමාරස්වාමි මහතා

සිබිල් වෙත්තසිංහ මහත්මිය

ඩන්කන් වයිට් මහතා

ලෙස්ටර් ජේම්ස් මහතා

  • කඩුවක් අතින් ගත් සිංහයා – සිංහල ජාතිය
  • රතු පැහැති පසුබිම – ජාතික අභිමානය
  • තැඹිලි පැහැති හා කොළ පැහැති පසුබිම – දමිළ හා මුස්ලිම් ජාතීන් ඇතුළු අනෙකුත් ජාතීන්
  • කොඩිය ඇතුලේ බෝ කොළ හතර – මෙත්තා, කරුණා, මුදිතා, උපේකඛා යන සතර බ්‍රහ්ම විහරණ
  • මුළු කොඩියට වට කර යෙදූ කහ පාට තීරුව – ජාතීන් අතර එකමුතුව හා කොඩියේ නිමාව
  • ජාතික උත්සව
  • රාජ්‍ය උත්සව
  • රාජ්‍ය නායකයින්ගේ සමුළුවල
  • පාසලක, ආයතනයක වැදගත් උත්සව අවස්ථාවල
  • ජාතික ශෝක දිනයන්හිදී
  • සෑම උත්සවයකම එයට ප්‍රමුඛත්වය දීම.
  • පැහැදිලිව පෙනෙන ස්ථානයක ඔසවා තැබීම.
  • සිරස් වර්ණ තීරු දෙක කොඩි ගස දෙසින් සිටින පරිදි ඔසවා තැබීම.
  • රාත්‍රී කාලයේ දී ඔසවන විට විදුලි ආලෝකය ලැබීමට සැලස්වීම.
  • ආනන්ද සමරකෝන් මහතා
  • ජාතික උත්සව
  • රාජ්‍ය උත්සව
  • රාජ්‍ය නායකයින්ගේ උත්සව
  • පාසලක, ආයතනයක වැදගත් උත්සව අවස්ථාවල
  • ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර තරඟවල
  • වී කරල් – ස්වයංපෝෂිත බව හා සශ්‍රීකත්වය
  • පුන් කලස – සෞභාග්‍ය හා පරිපූර්ණ බව
  • ඉර හඳ – සදාතන පැවැත්ම
  • ධර්ම චක්‍රය – ධර්මය
  • කඩුවක් අතින් ගෙන පලා පෙති වටය මැද සිටින සිංහයා – රට හා විනය ගරුක ජනතාව
  • කාසි
  • ජාතික හැඳුනුම්පත
  • විදේශ ගමන්බල පත්‍රය
  • අමාත්‍යංශය හා දෙපාර්තුමේන්තු ලිපි ශීර්ෂ

නිල් මානෙල්

වලි කුකුළා

වොලිබෝල්(අත් පන්දු)

  • මහනුවර දළඳා පෙරහැර
  • රත්නපුර සමන් දේවාල පෙරහැර
  • කතරගම දේවාල පෙරහැර
  • පාස්කු නාට්‍ය
  • වේල් පෙරහැර
  • ගාලු කොටුව
  • කොළඹ නිදහස් චතුරස්‍රය
  • මහනුවර දළඳා මාලිගාව
  • ශ්‍රී පාදස්ථානය
  • කොළඹ ජාතික කෞතුකාගාරය
  • පැරණි අනුරාධපුර නගරය
  • පැරණි පොළොන්නරුව නගරය
  • කතරගම පුදබිම
  • කැලණිය රජමහ විහාරය
  • යාපනය නල්ලූර් කෝවිල
  • මඩු පල්ලිය
  • කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය
  • බහුජාතික, බහු ආගමික මෙන්ම බහු සංස්කෘතික රටක් වන අතර රටේ අනන්‍යතාව සෑම විටම ආරක්ෂිත වන පරිදි කටයුතු කළ යුතුය.
  • දකුණු නැගෙනහිර උතුර ද එක කොඩියේ සෙවනේ – අයිවෝ ඩෙනිස්
  • අභිමානනීය වූ නවෝදයේ හිරු හෙට උදයේ පායනවා – අයිවෝ ඩෙනිස්
  • මට මෑණි වගේ – රුවන් ශ්‍රීලාල් දල්පදාදු
  • සඳ මඬලේ සිට තරු මඬලේ සිට – මාලනී බුලත්සිංහල
  • ඉපැරණි ස්ථාන/ගොඩනැගිලි,වෙහෙර විහාර
  • ත්‍රිපිටකය
  • දේශීය කැටයම් (ගොක්කොළ, ලී)
  • නටබුන් (ඓතිහාසික වටිනාකමකින් යුතු ගොඩනැගිලි)
  • ගල් කැටයම්
  • මූර්ති
  • චිත්‍ර
  • රූකඩ
  • පෙරහැර
  • පුද පූජා
  • ගෘහ භාණ්ඩ
  • ජන ගී, කවි, ක්‍රීඩා
  • සටන් ක්‍රම(අංගම්පොර)
  • සිරිත් විරිත්/ආගන්තුක සත්කාර

ගාලු කොටුව

සිංහරාජ වනාන්තරය

පොළොන්නරුව පූජා නගරය

 

ජය ශ්‍රී මහ බෝධිය

මහනුවර දළඳා මාළිඟාව

සීගිරිය

 

දඹුලු ලෙන් විහාරය

ඇම්බැක්කේ දේවාලය

පනාවිටිය අම්බලම

දළඳා මාළිඟාව

රුවන්වැලි සෑය

සමාධි පිළිමය (අනුරාධපුරය)

සීගිරිය

පොළොන්නරුව ගල් විහාරය

ශ්‍රී මහ බෝධිය

දඹුලු ලෙන් විහාරය

යාපහුව

තිවංක පිළිම ගෙය

මැදිරිගිරිය වටදාගෙය

අනුරාධපුර ගල් පාලම

නිශ්ශංක ලතා මණ්ඩපය

සඳකඬ පහණ

ඉසුරුමුණි පෙම් යුවල

කොරවක් ගල

මුරගල

නටරාජා

පාර්වතී

දැදිගම ඇත් පහන

ගොක්කොළ කැටයම්

ලී කැටයම්

සීගිරි සිතුවම්

කැලණි විහාර සිතුවම්

දඹුලු ලෙන් සිතුවම්

  • පැල් කවි
  • පතල් කවි
  • පාරු කවි
  • ගොයම් කවි
  • කරත්ත කවි
  • පංචා දැමීම
  • චක්ගුඩු පැනීම
  • ඔලිඳ කෙලිය
  • මේවර කෙලිය
  • නොසලකා හැරීම.
  • හානිකර දේ කිරීම.
  • අගය නොකිරීම.
  • වටිනාකම් හඳුනා නොගැනීම.
  • අවශ්‍ය සම්පත්වල හිඟකම
  • ඉදිරි පරම්පරාවට ඉගෙන ගැනීමට යොමු නොකිරීම හා නූතන පරම්පරාවට ඒවා ඉගෙන ගැනීමට අකමැති වීම.(විවිධ වෙදකම්,කලා කටයුතු)
  • විවිධ හස්ත කර්මාන්ත සඳහා භාවිතා වන ද්‍රව්‍යවල මිල ඉහළ යාම.(ඉඳි, තල් කොළ වර්ග, පොල් ඉරටු, පන්, වේවැල්, ලාක්ෂා)
  • කෙම් ක්‍රම හා ‍හෙළ වෙදකම් (දේශීය වෛද්‍ය ක්‍රම, යන්ත්‍ර මන්ත්‍ර) ඇසුරෙන් විවිධ රෝග සුව කිරීම.
  • ශාන්ති කර්ම මඟින් විවිධ ලෙඩ සුව කිරීම.
  • කැටයම් ඇසුරෙන් මඟුල් පෝරු, පිරිත් මණ්ඩප, තොරණ ඉදි කිිිිරීම.(ගොක්කොළ, ලී, කඩදාසි)
  • පිඟන් මැටි/මැටි, පල්ප් වැනි දේ ඇසුරෙන් අලංකාර භාණ්ඩ හා උපකරණ නිපදවීම.
  • පැරණි දේශීය ආහාර ඇසුරෙන් හා ජන ගී/ජන ක්‍රීඩා ආදිය ඇසුරෙන් අපේ සංස්කෘතික අනන්‍යතාවය පිළිබිඹු වීම.
  • කළු ගලින්,මැටියෙන්,දැවයෙන් පිළිම,මූර්ති නෙළීම සදු කිරීම.
  • වෙස් මුහුණු නිර්මාණ, ලාක්ෂා වලාන් විවිධ සියුම් නිර්මාණ සිදු කිරීම.
  • තම රටේ අනන්‍යතාව ආරක්ෂා වීම.
  • රටට කීර්ති නාමයක් ගෙන දීම/රටට වටිනාකමක්/අගයක් ලැබීම.
  • සංස්කෘතිය පරම්පරාවට දායාද කිරීම පහසු විම.
  • මානසික සුවටක් අත්විඳීම.
  • සංස්කෘතික වටිනාකම දිනෙන් දින ඉහළ යාම.
  • උරුමයන්ට කිසිදු හානියක් සිදු නොකිරීම
  • එසේ හාන් කරන්නන් නීති හා ආරක්ෂක නිලධාරීන් හමුවේ දැනුවත් කර අදාළ පියවර ගැනීම.
  • ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ – ලතා වල්පොල
  • ලෝකයක් නසන්නට රුදුරු අවි අවි අත දරා – සුනිල් එදිරිසිංහ
  • ආදි වාසීන්
  • සිංහල
  • දමිළ
  • මුස්ලිම්
  • බර්ගර්
  • ගොංගාලේ ගොඩ බණ්ඩා
  • මොනරවිල කැප්පෙට්ටිපොල දිසාව
  • රටේ සශ්‍රීකත්වය නැති කිරීමට පුලුස්සා දැමූ මී ගස නැවත සිටුවා පස සරු කිරීම.
  • භේද නොමැතිව සමඟිව වැඩ කිරීම
  • විදේශකයින් විසින් අපට හුරු කළ මත් ද්‍රව්‍ය/මත්බීම හා දුම් වැටි වැනි වැරදි භාවිත වලින් ඈත් වීම.

අතීතයේ අප රට වාදේශකයින්ට යටත්ව තිබූ බවත්,විදේශීකයින් අපේ රට තුළ ඔවුන්ගේ බලය පැතිරවීම පිළිබඳවත් සඳහන් වේ.

  • ඩී. එස්. සේනානායක මහතා
  • මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
  • අනගාරික ධර්මපාලතුමා
  • ආරමුග නාවලර්තුමා
  • පොන්නම්බලම් රාමනාදන් මහතා
  • පොන්නම්බලම් අරුණාචලම් මහතා
  • හික්කඩුවේ සුමංගල හිමි
  • වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා
  • ටී.බී. ජයා මහතා
  • සිද්ධි ලෙබ්බේ මහතා
  • නගර සභාව/ප්‍රදේශීය සභාව
  • ප්‍රදේශීය ලේකම් කාර්යයාලය
  • පළාත් පාලන ආයතන
  • ග්‍රාම නිලධාරී
  • කෘෂි නිලධාරී
  • සංවර්ධන නිලධාරී
  • පවුල් සෞඛ්‍ය නිලධාරී
  • සමුද්ධි නිලධාරී
  • මඟුල් පෝරුව
  • ගොක්කොළ කැටයම්
  • වෙස් මුහුණු
  • වේවැල්/පොල්කටු/රුක් ඇසුරෙන් කරන ලද කලාත්මක දෑ
  • නිර්මාණාත්මකව ලියන කුරාණ වැකි
  • කෝලම් චිත්‍ර
  • වෙසක් කූඩු

 

  • “හොඳ හොඳ ළමයින් අපි වාගේ – මේ මව්බිම ඉපදී ඉන්නේ“ ගීතය
  • අන් අයගේ සිත නොරිදෙන පරිදි අන් අයට තරහ ඇති නොවන පරිදි වචන භාවිත කිරීම.
  • සතුට
  • දුක
  • බිය
  • කෝපය
  • අප්‍රසාදය
  • මැදහත් බව
  • පිළිකුල් බව
  • අන් අය සමඟ ගැටුම් ඇති කර ගැනීම.
  • තර්ජනාත්මක ස්වරූපයෙන් වචන භාවිතා කිරීම.
  • ආචාරශීලී වචන හා චර්යා භාවිතය
  • පුද්ගලයන්ගේ හිතට පහර දෙන ආකාරයේ වචන භාවිතා නොකිරීම.
  • පුද්ගලයන්ට එරෙහි නොවී අදාළ කරුණු සංයමයෙන් ඉදිරිපත් කිරීම.

උරණ නොවෙමු කිසි    ලෙසේ    – නිතර වෙසෙමු සිත්   තොසේ

මිදුලේ ඇති මල්               ගසේ     – පිපෙන සොඳුරු මල්     ලෙසේ

  • සුසන්තිකා ජයසිංහ මහත්මිය
  • මාර්ටින් වික්‍රමසිංහ මහතා
  • සේනක බිබිලේ මහතා
  • නන්දා මාලනී මහත්මිය
  • පණ්ඩිත් අමරදේව මහතා
  • ජීවිතයේ අවිවේකි හා අනාරක්ෂිත බවට පත් නොවීම
  • ආර්ථික අපහසුතාවලට ලක් නොවීම.
  • කායික හා මානසික ආතතිය දුරු වීම.
  • මිනිසුන් රැඳී සිටින ස්ථානයක අපිරිසිදුව හැසිරීම.
  • පාරේ ක්‍රීඩා කරමින් සිටීම.
  • බස් රිය තුළ දී අධික ශබ්දයෙන් යුතුව කැසට් යන්ත්‍ර හා රූපවාහිනී යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබීම.
  • බස් රථය තුළ හෝ වෙනත් ස්ථානයක පිරිසක් මැද මහ හඬින් දුරකථන ඇමතුම් ලබා ගැනීම.
  • බැංකුවක හෝ එවැනි යම් ස්ථානයක හෝ පිරිසක් පෝලිමේ සිටියදී තවත් කෙනෙකු පෝලිමේ නොගොස් කටයුතු කිරීම.
  • වාහන විශාල ප්‍රමාණයක් ගමන් කරන ප්‍රධාන පාරක කහ ඉර නොමැති ස්ථානයකින් පාර මාරු වීම.
  • අප විසින් කළ යුතු යහපත් ක්‍රියාවන් වේ.
  • අප විසින් අත්හළ යුතු අයහපත් ක්‍රියා වේ.

සිරිත් –

  • කෑමට පෙර අත සේදීම
  • වැඩිහිටියන් දුටු විට අසුනින් නැගිටීම.
  • අසරණයන්ට පිහිට වීම.
  • පොදු ස්ථානවල විනීතව හැසිරීම.
  • සියලු ආගම්වලට ගරු කිරීම.

විරිත් –

  • ශබ්ද නගා(තලු මරමින්) ආහාර ගැනීම.
  • වැඩිහිටියන් සමඟ එකට එක කතා කිරීම.
  • පාරේ රංචු ගැසී ගමන් කිරීම.
  • අනුන්ගේ දේවල් සොරෙන් ගැනීම.
  • මිතුරන් සමඟ රණ්ඩු කිරීම.
  • උදෑසන අවදි වීමෙන් අනතුරුව ශරීරයට අවශ්‍ය පානීය අවශ්‍යතා ඉටු කර ගැනීමේ වැදගත්කම දේශීය වෛද්‍ය විද්‍යාවේ මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේ ද අවධාරණය කර ඇත.
  • බහිස්‍රාවී කටයුතු ක්‍රමවත්ව සිදු කිරීමට හැකි වීම ගතට මෙන්ම සිතටද සැනසිලිදායක බවක් ඇති කිරීම සඳහා පෙළඹවීමක් සිදු කිරීම.
  • අධික තරබාරුව අඩු වීම.
  • වකුගඩු නිරෝගී වීම.
  • සම පැහැපත් වීම.
  • රෝගාබාධ අඩු වීම.
  • ප්‍රමාණවත් සිරුරක් ලැබීම.
  • මුත්‍රාවල වර්ණය තද පැහැති වීම.
  • මුත්‍රා කිරීමේ අපහසුව.
  • සිරුරේ මලානික ගතිය.
  • හම වියළීම.
  • තොල් වියළීම.
  • උඟුර කට වියළීම.
  • පියවර 01 – ශාරීරික ලිහිල් බව
  • පියවර 02 – මානසික ලිහිල් බව
  • පියවර 03 – අධිෂ්ඨානය
  • පියවර 04 – ප්‍රාර්ථනාව
  • පියවර 05 – උදානය
  • සිරිත් මල්දම
  • ලෝවැඩ සඟරාව
  • සුභාෂිතය
  • ලෝකෝපකාරය

You cannot copy content of this page