Terms & Conditions | නියමයන් සහ කොන්දේසි

  1. ketisayahan.lk අන්තර්ජාල අධ්‍යාපනික මෘදුකාංගය Online Lanka (Pvt) Ltd.  (PV 86980) හට අයත් වේ.
  2. එහි සැලසුම, අන්තර්ගතයන් Online Lanka (Pvt) Ltd.  (PV 86980) සතු බුද්ධිමය දේපළ  වනු ඇත. එය වෙනත් අයුරකින් පිටපත් කිරීම, අන්තර්ජාලයේ හෝ වෙනත් අයුරකින් රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන් ම තහනම් වනු ඇත.
  3. අවම මුදලකට අධ්‍යාපනික අවස්ථා පුළුල් කිරීමේ අරමුනින් ketisayahan.lk නිර්මාණය කර ඇත.
  4. ketisayahan.lk සඳහා වන අය කිරීම එක් වසරක් සඳහා පමණක් වනු ඇත. අයකරන ලද මුදල කිසිදු හේතුවක් මත නැවත ගෙවනු නොලැබේ.
  5. ketisayahan.lk සඳහා වන අයකිරීම්, දීමනා, වට්ටම් කාලීනව වෙනස් විය හැක. එදිනට පවතින මුදල වාර්ෂික අයකිරීමේ මුදල වනු ඇත.
  6. සියළු ගෙවීම් ketisayahan.lk ගිණුමට විය යුතුය. වෙනත් ගෙවීම් පිළිබඳව ketisayahan.lk හෝ Online Lanka (Pvt) Ltd. වග නොකියනු ඇත.
  7. ketisayahan.lk භාවිතය සඳහා ඔබ වෙත ලබා දෙනු ලබන User Name සහ Password ඔබගේ භාවිතය සඳහා ම පමණක් වනු ඇත. ඒවා වෙනත් අය වෙත කිසිසේත් ලබා නොදිය යුතුය.
  8. ඔබ වෙත ලබා දෙනු ලබන User Name සහ Password වෙනත් අය වෙත ලබාදීම මත ketisayahan.lk පැකේජය අක්‍රීය වුවහොත් ඒ පිළිබඳව ketisayahan.lk හෝ Online Lanka (Pvt) Ltd. වග නොකියවනු ඇත.
  9.  ketisayahan.lk හි පවතින අන්තර්ගතය සහ වැඩිදියුණු කිරීම් ලියාපදිංචි පරිශීලකයාට නිදහසේ භාවිතා කල හැක.
  10. මෙහි සඳහන් කොන්දේසි සහ නියමයන් කාලයෙන් කාලයට වෙනස් වනු ලබන අතර ඒ සියල්ල සියළු පරිශීලකයන්ට අදාල වනු ඇත.
  11. ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ස්වභාවය අනුව ketisayahan.lk භාවිතයේදී පවතින වේගය රදා පවතිනු ඇත. ඒ පිළිබඳව ketisayahan.lk හට වගකීමන් නොමැත.
  12. ketisayahan.lk භාවිතය මත ඔබට යම් අගතියක් සිදු උවහොත් ඒ පිළිබඳව ketisayahan.lk හෝ Online Lanka (Pvt) Ltd. වග නොකියවනු ඇත.
ස්තූතියි!
Ketisatahan.lk

You cannot copy content of this page